සිරස ඩාන්සින් කිරුළ හිමිකරගත් දුෂ්යන්ත් වීරමන් ඉතාලියේදී යුග දිවියට පිවිසි බව වාර්තා වේ. ඔහු අතගෙන ඇත්තේ වරක් ශ්රී ලංකාව නියෝජනය කරමින්
මිස් යුනිවර්ස් තරගයට සහභාගීවූ ශ්රී ලංකා – ලෙබනානු නිරුපිකාවක් වන ස්ටේෆ්නි සිරිවර්ධනවයි.
දුෂ්යන්ත් වීරමන් ජනප්රිය ගායක සංතුෂ් වීරමන්ගේ සහෝදරයෙකුද වෙයි. ඉතාලියේ පැවති උත්සවයට පවුලේ සමීපතමයින් පමණක් සහභාගීවූ බව වාර්තාවේ.
Tags දුෂ්යන්ත් වීරමන් ස්ටේෆ්නිව ඉතාලියේදී බඳී
Check Also
යැනීද ලෝරල්ද? වෙනස – එකම වචනය දෙවිදිහකට ඇසීමේ අරුමය නිසා අන්තර්ජාලය කැළඹේ
මේ දිනවල අන්තර්ජාලය තුළ ශිඝ්රයෙන් පැතිර යන ශ්රව්ය මායාවක් (auditory illusion) ලෙස එක්තරා වචනයක ඕඩියෝවක් …